ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 2:19 - Sinhala New Revised Version 2018

ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස්දාස් පන්සියයක් වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස්දාස් පන්සියයක් වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස්දාස් පන්සියයක්ය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 2:19
4 හුවමාරු යොමු  

ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස්දාස් පන්සියයක් විය.


බටහිර දිශාවට එප්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිහුද්ගේ පුත් එලිෂාමා වනු ඇත.


ඊට යාබද ව මනස්සේගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් වනු ඇත.


එප්‍රායිම්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන තිස්දෙදාස් පන්සියයක් ය. පවුල් අනුව ජෝසෙප්ගේ පරපුර මොවුහු ය.