ගාද්ගේ ගෝත්‍රයෙන් මාබීගේ පුත් ගෙවුයෙල් ය.
ගාද් ගෝත්‍රයෙන් මාඛීගේ පුත්‍රවූ ගෙවුයෙල්ය.
නප්තලීගේ ගෝත්‍රයෙන් වොප්සීගේ පුත් නාබි ය.
ඉහත දැක්වූයේ මෝසෙස් කානාන් රටට යැවූ චරපුරුෂයන්ගේ නාමාවලිය යි. තවද, ඔහු නූන්ගේ පුත් හෝෂෙයාගේ නම වෙනස් කොට ඔහුට ජෝෂුවා යි යන නම තැබී ය.