නප්තලීගේ ගෝත්‍රයෙන් වොප්සීගේ පුත් නාබි ය.
නප්තලී ගෝත්‍රයෙන් වොප්සීගේ පුත්‍රවූ නාබීය.
ආෂෙර්ගේ ගෝත්‍රයෙන් මිකායෙල්ගේ පුත් සෙතූර් ය.
ගාද්ගේ ගෝත්‍රයෙන් මාබීගේ පුත් ගෙවුයෙල් ය.