දමස්කයෙහි අනනියස් නම් එක්තරා ශ්‍රාවකයෙක් සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී, “අනනියස්”, කියා ඔහු ඇමතූ සේක. “ස්වාමීනි, මම මෙහි ය”යි ඔහු කී ය.
ක්‍රියා 9:9 - Sinhala New Revised Version 2018 ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේ ය. Sinhala New Revised Version ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේ ය. සිංහල කාලීන පරිවර්තනය දවස් තුනක් අන්ධව සිටි ඔහු කිසිවක් කෑවේවත්, බීවේවත් නැත. Sinhala Revised Old Version ඔහු තුන්දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේය. |
දමස්කයෙහි අනනියස් නම් එක්තරා ශ්‍රාවකයෙක් සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී, “අනනියස්”, කියා ඔහු ඇමතූ සේක. “ස්වාමීනි, මම මෙහි ය”යි ඔහු කී ය.
සාවුල් නැඟිට ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත. ඔව්හු ඔහු අතින් අල්ලාගෙන දමස්කයට ගෙන ගියහ.