ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 8:7 - Sinhala New Revised Version 2018

ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් අතලියාගේ පුත් ජෙෂායා සහ ඔහු සමඟ පිරිමි හැත්තෑවක් ය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් අතලියාගේ පුත් ජෙෂායා සහ ඔහු සමඟ පිරිමි හැත්තෑවක් ය;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් අතලියාගේ පුත්‍රවූ යෙෂායා සහ ඔහු සමඟ පිරිමි හැත්තෑවක්ය.

පරිච්ඡේදය බලන්න



එස්රා 8:7
7 හුවමාරු යොමු  

එවිට ඒලාම්ගේ පුත්‍රයෙකු වූ ජෙහියෙල්ගේ පුත් ෂෙකනියා එස්රාට කතා කරමින්, “අපි විදේශවලින් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීම හේතුකොටගෙන, අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. එසේ වුවත්, ඉශ්රායෙල්වරුන්ට තවමත් බලාපොරොත්තු තිබේ.


අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය.


ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය.


ආදින්ගේ පුත්‍රයන්ගෙන් ජොනතන්ගේ පුත් ඒබෙද් සහ ඔහු සමඟ පිරිමි පණසක් ය;


ෂෙපටියාගේ පුත්‍රයන්ගෙන් මිකායෙල්ගේ පුත් සෙබදියා සහ ඔහු සමඟ පිරිමි අසූවක් ය;


ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය.


අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය.