බේබයිගේ පුත්‍රයන්ගෙන් බේබයිගේ පුත් ශෙකරියා සහ ඔහු සමඟ පිරිමි විසිඅටදෙනෙක් ය.
බේබයිගේ පුත්‍රයන්ගෙන් බේබයිගේ පුත්‍රවූ සෙකරියා සහ ඔහු සමඟ පිරිමි විසිඅටදෙනෙක්ය.
බේබයිගේ පුත්‍රයන්ගෙන් ජෙහෝහානාන්, හනනියා, සබ්බයි සහ අත්ලයි ය.
බෙබායිගේ පුත්‍රයෝ හයසිය විසිතුන්දෙනෙක් ය.
ෂෙලොමීත්ගේ පුත්‍රයන්ගෙන් ජෝසිපියාගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි එකසිය හැටක් ය.
අස්ගාද්ගේ පුත්‍රයන්ගෙන් හක්කාටාන්ගේ පුත් ජෝහානාන් සහ ඔහු සමඟ පිරිමි එකසිය දහදෙනෙක් ය.
බේබයිගේ පුත්‍රයෝ හයසිය විසිඅටදෙනෙක් ය.