හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසිදෙනෙක් ය.
හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසි දෙනෙක්ය.
හාරීම්ගේ පුත්‍රයන්ගෙන් එලියෙසෙර්, ඉෂ්ෂියා, මල්කියා, ෂෙමායා, ෂිමෙයොන්;
අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය.
ලොද්හි ද හාදීද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිපස්දෙනෙක් ය.