එස්රා 2:22 - Sinhala New Revised Version 2018 නෙටොපාහි මනුෂ්‍යයෝ පනස්හයදෙනෙක් ය. Sinhala New Revised Version නෙටොපාහි මනුෂ්‍යයෝ පණස්හයදෙනෙක් ය. Sinhala Revised Old Version නෙටොපාහි මනුෂ්‍යයෝ පනස් හදෙනෙක්ය. |
සල්මාගේ පුත්‍රයෝ නම්: බෙත්ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අටාරොත්බෙත්-ජෝවාබ්වරු, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත් ය.
නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරේයාගේ පුත් ජොහානාන් හා ජොනතන් ද තන්හුමෙත්ගේ පුත් සෙරායා ද නෙටොපාතියා ඒපයිගේ පුත්‍රයෝ ද මයකාතියයාගේ පුත් ජෙසනියා ද ඔවුන්ගේ සෙනඟ ද මිශ්පා නගරයේ සිටි ගෙදලියා වෙත ආහ.