මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ජෝසෙප්ගේ දොරටුව එකක් ය; බෙන්ජමින්ගේ දොරටුව එකක් ය; දාන්ගේ දොරටුව එකක් ය.
එසකියෙල් 48:33 - Sinhala New Revised Version 2018 මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති දකුණු පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. සිමියොන්ගේ දොරටුව එකක් ය; ඉස්සාකර්ගේ දොරටුව එකක් ය; සාබුලොන්ගේ දොරටුව එකක් ය. Sinhala New Revised Version මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති දකුණු පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. සිමියොන්ගේ දොරටුව එකක් ය; ඉස්සාකර්ගේ දොරටුව එකක් ය; සාබුලොන්ගේ දොරටුව එකක් ය. Sinhala Revised Old Version මිම්මෙන් හාරදාස් පන්සියයක් දිග ඇති දකුණු පැත්තෙහි දොරටු තුනක් වන්නේය. සිමියොන්ගේ දොරටුව එකක්ය; ඉස්සාකර්ගේ දොරටුව එකක්ය; සාබුලොන්ගේ දොරටුව එකක්ය. |
මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ජෝසෙප්ගේ දොරටුව එකක් ය; බෙන්ජමින්ගේ දොරටුව එකක් ය; දාන්ගේ දොරටුව එකක් ය.
මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති බස්නාහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ගාද්ගේ දොරටුව එකක් ය; ආෂෙර්ගේ දොරටුව එකක් ය; නප්තලීගේ දොරටුව එකක් ය.