ආබ්‍රහම් ද වහා කූඩාරම තුළට ගොස්, සාරාට කතා කොට, “හොඳ ම පිටි ගෝණියක් ඉක්මනින් ගෙන, එයින් ටිකක් අනා, උදුන මත තබා රොටි පුළුස්සන්නැ”යි කී ය.
එසකියෙල් 4:12 - Sinhala New Revised Version 2018 යව රොටි මෙන් ඒ කෑම කන්න. මනුෂ්‍යයා පහකරන අශුචිවලින් ඔවුන්ගේ ඇස් හමුයෙහි ඒවා පිසන්න. Sinhala New Revised Version යව රොටි මෙන් ඒ කෑම කන්න. මනුෂ්‍යයා පහකරන අශුචිවලින් ඔවුන්ගේ ඇස් හමුයෙහි ඒවා පිසන්න. Sinhala Revised Old Version යව රොටි වාගේ ඒ කෑම කන්න, මනුෂ්‍යයා පහරන අශූචිවලින් ඔවුන්ගේ ඇස් හමුවෙහි ඒවා පිසින්න. |
ආබ්‍රහම් ද වහා කූඩාරම තුළට ගොස්, සාරාට කතා කොට, “හොඳ ම පිටි ගෝණියක් ඉක්මනින් ගෙන, එයින් ටිකක් අනා, උදුන මත තබා රොටි පුළුස්සන්නැ”යි කී ය.
එහෙත්, ඔහුගේ බලවත් පෙරැත්තය නිසා, ඔව්හු ඔහු සමඟ නිවසට ඇතුළු වූ හ. ඔහු ද නුමුහුන් රොටි පුළුස්සා, භෝජනයක් පිළියෙළ කළ පසු ඔව්හු එය වැළඳූ හ.
ඔහු පිළිතුරු දෙමින් මෙසේ කී ය: “අධිරාජයා මා එව්වේ, ඔබටත්, ඔබේ රජ්ජුරුවන්ටත් මේ දේ කියන්න යැයි ඔබ සිතන්නහු ද? එසේ නොවේ, මා කතා කරන්නේ ඔබට මෙන් ම තමන්ගේ ම අශූචි කන්නත් තමන්ගේ ම මුත්‍රා බොන්නත් නියම වී පවුර පිට සිටින මේ සෙනඟට ය.”