මෙතුසෙලා උපන් පසු ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසිරෙමින් තව අවුරුදු තුන්සියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.
උත්පත්ති 5:23 - Sinhala New Revised Version 2018 ඔහුගේ මුළු ජීවිත කාලය අවුරුදු තුන්සිය හැටපහක් විය. Sinhala New Revised Version ඔහුගේ මුළු ජීවිත කාලය අවුරුදු තුන්සිය හැටපහක් (365) විය. Sinhala Revised Old Version ඒනොක්ගේ සියලු දවස් තුන්සිය සැටපස් අවුරුද්දක්ය. |
මෙතුසෙලා උපන් පසු ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසිරෙමින් තව අවුරුදු තුන්සියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.
ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය.