ඔහු අවුරුදු නවසිය හැටදෙකක් ආයු වළඳා මියගියේය.
ඔහු අවුරුදු නවසිය හැටදෙකක් (962) ආයු වළඳා මියගියේය.
යරෙද්ගේ සියලු දවස් නවසිය සැටදෑවුරුද්දක්ය; ඔහු මළේය.
ඒනොක් උපන් පසු ජරෙද් තව අවුරුදු අටසියයක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
ඒනොක්ට වයස අවුරුදු හැටපහක් වූ විට ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය.
ඔහු අවුරුදු නවසිය පණහක් ආයු වළඳා මියගියේය.