ජරෙද් උපන් පසු මහලලෙල් තව අවුරුදු අටසිය තිහක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
ජරෙද් උපන් පසු මහලලෙල් තව අවුරුදු අටසිය තිහක් (830) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
මහලලෙල් යරෙද් ඉපදෙවූ පසු අටසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය.
ඔහු අවුරුදු අටසිය අනූපහක් ආයු වළඳා මියගියේය.
ඔහු මෙතුසෙලාගේ පුත්‍රයා ය,