ඔහු අවුරුදු නවසිය පහක් ආයු වළඳා මියගියේය.
ඔහු අවුරුදු නවසිය පහක් (905) ආයු වළඳා මියගියේය.
ඒනොෂ්ගේ සියලු දවස් නවසිය පස් අවුරුද්දක්ය; ඔහු මළේය.
කේනාන් උපන් පසු ඒනොෂ් තව අවුරුදු අටසිය පසළොසක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය.
ඔහු අවුරුදු නවසිය තිහක් ආයු වළඳා මියගියේය.