ආරම්භයේ පටන් ඔබ සූදානම් කළ ශුද්ධ මණ්ඩපයේ ප්‍රතිරූපයක් වන දේව මාලිගාවක් ඔබේ සුවිශුද්ධ කන්ද මත ද ඔබේ කූඩාරම තැනූ නගරයේ පූජාසනයක් ද ඉදිකිරීමට ඔබ මට අණ කළ සේක.