එවිට මා කරන සියල්ල පිළිගනු ඇත. මම ඔබේ සෙනඟ යුතු ලෙස පාලනය කරන්නෙමි. මාගේ පියාගේ සිහසුනට සුදුසු කෙනෙක් වන්නෙමි.