ඇය සියල්ල දැන තේරුම්ගෙන ඇති බැවින් මට සහාය දීමටත්, මා සමඟ වැඩ කිරීමටත්, ඔබට ප්‍රසන්න දේ මට ඉගැන්වීමටත්, සුවිශුද්ධ සගලොවින් ඇය එව්ව මැනව.