එබැවින් මම මාගේ සමෘද්ධියේ දී ඇය මාගේ උපදේශකයා කරගන්නා ලෙසත්, දුක් කරදරවල දී මාගේ සැනසිල්ල කරගන්නා ලෙසත්, ඇය මාගේ ජීවිතයේ කොටස්කරු කරගැනීමට ඉටාගතිමි.