ඔබ ප්‍රේම කරන්නේ දැහැමිකමට නම්, ඇගේ ශ්‍රමයේ ප්‍රතිඵල දැහැමි ගතිගුණ වේ; මන්ද, ආත්ම දමනය සහ නැණවත්කම ද සාධාරණකම සහ ධෛර්යවන්ත බව ද උගන්වන්නේ ප්‍රඥාව ය. මේවාට වඩා කිසිවක් ජීවිතයේ දී වැඩදායක නොවේ.