ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 8:21 - Sinhala New Revised Version 2018

එහෙත්, දේව දීමනාවක් මිස ප්‍රඥාව අත් කරගැනීමට මට නොහැකි බව දැන මම සමිඳුන් වෙත හැරී අයැදුම් කෙළෙමි. මන්ද, ප්‍රඥාව වනාහි දෙවිඳුන් සතු දෙයක් බවට ලකුණකි. මම මුළු සිතින් මෙසේ කීවෙමි.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 8:21
0 හුවමාරු යොමු