මා ගෙදර ගිය විට ඇය සමඟ සුව සේ වසන්නෙමි. ඇය ඇසුරු කරන විට කිසිත් නීරස නොවේ; ඇය මාගේ ජීවිතයේ හවුල්කාරී වන විට වේදනාවක් නැත. ඇත්තේ ප්‍රීතිය පමණකි, සතුට පමණකි.