ඇය සූර්යයාට වඩා තේජාන්විත ය; ඇය සියලු තාරකා කාණ්ඩ අබිබවා බබළයි. ආලෝකය හා සැසඳු විට ඇය මුල් තැන ගනියි.