ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 7:27 - Sinhala New Revised Version 2018

හුදකලා ව සිටින නමුත්, ඇයට සියල්ල කළ හැකි ය. ඇය නොවෙනස් වන සුලු ය. ඇය සියල්ල අලුත් කරයි. සැම පෙළපතක ම ශුද්ධවන්තයන් තුළට ඇය පිවිසෙයි. ඇය ඔවුන් දේව මිත්‍රයන් සහ දිවැසිවරුන් කරවයි.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 7:27
0 හුවමාරු යොමු