ප්‍රඥාව වනාහි දේව බලවේගයේ හුස්මය ය; සවි බලැති දෙවිඳුන්ගේ මහිමයෙන් නික්ම එන පවිත්‍ර ප්‍රභවය ය; එබැවින් අපවිත්‍ර කිසිවකට එහි ඇතුළු විය නොහැකි ය.