නොවැළැක්විය හැකි ය; ත්‍යාගශීලී ය; මිනිසාට ප්‍රේම කරන සුලු ය; ස්ථිර ය; විශ්වාස කටයුතු ය; නොකැළඹෙන සුලු ය; සවි බලැති ය, සියල්ල දකින සුලු ය; නුවණ ඇති ය; පවිත්‍ර හා ඉතා සියුම් ය; ආත්මයන් විනිවිද යන සුලු ය.