සැතපීමේ දී ඇති වූ අනුරාගයෙන් හා ශුක්‍ර ධාතූන්ගෙන් පෝෂණය වී උපත ලැබුවෙමි. මවගේ ලෙයින් ආවරණය වී දස මසක් මම හැඩ ගැසුණෙමි.