ඇය වනාහි මිනිසුන් හට හිස් නොවන නිධානයකි. එය ලබාගන්නෝ දේව මිත්‍රකම දිනාගන්නෝ ය. ඇගේ ඉගැන්වීමේ ප්‍රයෝජනය නිසා ඔවුන් එතුමන් හට ප්‍රසන්න වනු ඇත.