ශරීර සනීපයට හා රූමත් බවට වැඩියෙන් මම ඇයට ප්‍රේම කෙළෙමි. ආලෝකයට වඩා මම ඇයට කැමැති වූයෙමි. මන්ද, ඇගේ දීප්තිය නිති නොමැලවී පවතියි.