අන් සියලු අය මෙන් මම ද මැරෙන සුලු කෙනෙක්මි. පසින් සාදන ලද පළමු තැනැත්තාගෙන් පැවත එන්නෙමි. මම මා මවු ගැබෙහි මාංශ පේශි ඇති ව වැඩුණෙමි.