ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 6:3 - Sinhala New Revised Version 2018

බලය වූ කලී, ඔබට සමිඳුන්ගෙන් ලැබෙන දීමනාවකි. පරමාධිපත්‍යය, අති මහෝත්තමයාණන්ගෙන් පැමිණෙන්නකි. එතුමාණෝ ඔබේ ක්‍රියා විමසා බලන සේක; ඔබේ අදහස් සියුම් ලෙස පරීක්ෂා කරන සේක.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 6:3
0 හුවමාරු යොමු