ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 6:22 - Sinhala New Revised Version 2018

ප්‍රඥාව කුමක් ද කියාත් ඇය ආවේ කෙසේ ද කියාත් මම දැන් ප්‍රකාශ කරමි. එහි කිසි ම රහසක් මම සඟවා නොතබමි. පටන්ගැන්මේ සිට ම ඇයගේ මාර්ගය පෙන්වා දී සත්‍යයෙන් ඉවතට නොගොස් පැහැදිලි ව ඇය දැනගැන්ම මම ඉදිරිපත් කරමි.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 6:22
0 හුවමාරු යොමු