නීති විරෝධි වූ ද, විනාශකාරී වූ ද මාවත් සියල්ලක ම අපි ගමන් කෙළෙමු. පාරක් තොටක් නැති මරුකතරක් හරහා අපි ගියෙමු. එහෙත් අපි කිසි දා සමිඳුන් මඟ නුදුටිමු.