ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 5:16 - Sinhala New Revised Version 2018

එබැවින් ඔව්හු සමිඳුන්ගේ අතින් ශෝභනත්වයේ චූඩා මාණික්‍ය වන දිළිසෙන රාජකීය කිරීටයක් ලබනු ඇත. මන්ද, එතුමාණෝ සිය දකුණතින් ඔවුන්ට රැකවරණය දෙන සේක. සිය බාහුවෙන් ඔවුන් ආරක්ෂා කරන සේක.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 5:16
0 හුවමාරු යොමු