ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 5:14 - Sinhala New Revised Version 2018

එසේ ය, අභක්තිකයන්ගේ බලාපොරොත්තුව සුළඟේ ගසාගෙන යන බොල් වී හා සමාන ය. කුණාටුවට ගසාගෙන යන දිය හුමාලයට සමාන ය. සුළඟට අසු වූ දුම මෙන් එය විසිරී යයි. දිනකට පමණක් පැමිණි අමුත්තෙකුගේ මතකය මෙන් එය පහ වී යයි.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 5:14
0 හුවමාරු යොමු