අපට ද එලෙස වී තිබේ. දිවි උපත ලැබුවා පමණ ය; එවිට ම මරණ විපත ලැබුවෙමු. දැහැමිකම ගැන කිසි ම ලකුණක් වත් අපට පෙන්විය නොහැකි ය. එය වෙනුවට අපි දුෂ්ටකමින් ජීවත් වූයෙමු.”