අහසේ පියාඹන පක්ෂියෙකු ඌ ගිය මඟ සටහන් නොතබන පරිදි ද ඌ සිහින් සුළඟේ අත්තටු ගසමින් අහස දෙවනත් කොට වේගයෙන් විදහා ලූ අත්තටු සහිත ව ඉදිරියට අහස පීරාගෙන යන විට ඌ ගිය මඟ ලකුණක් නොතබන පරිදි ද ඒවා සියල්ල අතුරුදහන් වී ඇත.