නඟින රැළි මැදින් යන නැවක් එය ගිය මං සටහන් ඉතිරි නොකරන පරිදි, රළ මත නැව ගිය දිය පාර නොතිබෙන පරිදි, ඒවා සියල්ල අතුරුදහන් වී ඇත.