එහෙත් අභක්තික දරු කැලෙන් කිසි පලක් නැත. අවජාත පරපුරකින් එන බැවින් එය කිසි දා යටට මුල් නොඅදිනු ඇත. කිසි දා තිර පදනමක් නොදමනු ඇත.