ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 4:14 - Sinhala New Revised Version 2018

ඔහු සමිඳුන්ට ප්‍රසන්න වූ නිසා එතුමාණෝ, ඔහු වටකර තිබූ දුෂ්ටකමින් ඔහු විගස මුදාගත් සේක. එහෙත් ඒ සෙනඟ තේරුම් නොගෙන ඔහු දෙස බලා සිටිති. එය ඔවුන්ට අවබෝධ වී නැත.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 4:14
0 හුවමාරු යොමු