දරුවන් නොලැබුවත් දැහැමි ව පැවතීම හොඳ ය. මන්ද, දෙවිඳාණෝ ද මිනිසා ද එය ඉහළින් අගය කරති, දැහැමිකම සදහට ම අමරණීය ව පවතියි.