දෙවිඳුන් කෙරෙහි විශ්වාස කරන්නෝ සත්‍යය තේරුම්ගන්නෝ ය. සැදැහැවත්හු එතුමන් සමඟ ප්‍රේමයෙන් ජීවත් වන්නෝ ය. එතුමන්ගේ තෝරාගත් අය හට වරප්‍රසාදය හා දයාව ඇත.