අපරාධ නොකළ නපුංසකයා ද භාග්‍යවන්තයෙකි. ඔහු සමිඳුන්ට විරුද්ධ ව වරද නොසිතී ය. ඔහුගේ ලැදියාව නිසා ඔහුට විශේෂ වරමක් දෙනු ඇත. එය සමිඳුන්ගේ මාලිගාවෙහි මනහර කොටස වනු ඇත.