වඳ ස්ත්‍රිය නිදොස් නම් ඈ භාග්‍යවන්තියකි. ඈ අනිසි ලෙස පුරුෂයෙකු සමඟ එක් වී නැත. ඇගේ සඵල බව විනිශ්චයේ දී දකිනු ඇත.