එසේය, ප්‍රඥාවට හා විනයට දොස් තබන්නෝ කාලකණ්ණි ය: ඔවුන්ගේ බලාපොරොත්තුව හිස් ය. ඔවුන්ගේ වෙහෙස මහන්සිය නිෂ්ඵල ය. ඔවුන්ගේ ක්‍රියාවලින් ලාභයක් නැත.