ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 13:18 - Sinhala New Revised Version 2018

ජීවිතය රැකගැනීමට ඔහු පිහිට පතන්නේ මැරී ඇති දෙයකිනි. ආධාරය පතා ඔහු යන්නේ කොහෙත්ම අත්දැකීමක් නැති තැනැත්තෙකු ළඟට ය. ගමන් යාම සඳහා ඔහු පිහිට පතන්නේ පාදයක් වත් සෙලවීමට බැරි කෙනෙකුගෙන් ය.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 13:18
0 හුවමාරු යොමු