එහෙත්, මියගිය දේවල් කෙරෙහි බලාපොරොත්තු තැබුවා වූ මිනිසාගේ අත්කම්වලට ද, සියුම් ලෙස නිම වන ලද රන් රිදී කලා කෘතීන්ට ද සතුන්ගේ ස්වරූපයන්ට ද, දුරාතීතයේ දී නෙළන ලද නිෂ්ඵල ගල් කැටයම්වලට ද “දේව” යන නාමය දුන් ඔව්හු කාලකණ්ණියෝ ය.