දෙවිඳුන් නාඳුනන සියලු මනුෂ්‍යයෝ සැබැවින් ම මෝඩයෝ ය. එවැනි අය දැක්ක හැකි දේවලින් ස්වයම්භූ තැනැන් වහන්සේ නොදකින්නෝ ය. සොයන්නට නොහැකි වූ එතුමාණන්ගේ නිර්මාණයන් හදාරන නමුත්, ඔව්හු නිර්මාතෘවරයාණන් නොහඳුනන්නෝ ය.