ඔබ එසේ කෙළේ සටනක දී මේ අභක්තිකයන් දැහැමියන් හට පාවාදීමට නොහැකි වූ නිසා වත්, වග වලසුන් මඟින් හෝ ඔබෙන් නික්ම ආ එක වචනයකින් හෝ එක වර ඔවුන් වනසාලීමට බැරි වූ නිසා වත් නොවේ.