සැබැවින් ම ඔව්හු මිනිසුන් නොමඟ යවන මාර්ගවලින් බොහෝ දුරට මංමුළා වී සිටියෝ ය. එබැවින් මෝඩ කුඩා ළමුන් මෙන් රවටනු ලැබූ ඔව්හු ඉතා පිළිකුල් වූ හෙළාදැකිය යුතු සතුන් පවා දෙවිවරුන් මෙන් සැලකූ හ.