“ඔබ කුමක් කෙළෙහි දැ”යි කිව හැක්කේ කාට ද? ඔබේ තීරණයට විරුද්ධ වන්නේ කවරෙක් ද? ඔබ මවා වදාළ ජාතීන් විනාශ කිරීම ගැන ඔබට දොස් පවරන්නේ කවරෙක් ද? ඔබට විරුද්ධ ව අභියෝග කිරීමට ආව හැකි වරදකරුවන්ගේ ශූරයා කවරෙක් ද?